මල වදයක් බං අපේ එවුන්ගෙන් බ්ලොග් එකක් ලියන්න කියලා.
පස්සේ බැරිම තැන මම අර යූකෝස් එකෙන් සයිට් එකක් කලා කොහෙද මුන්ට ඒක හරියන්නෙත් නැහැ නොවැ.
ඉතින් මොනා කරන්නද මම හැදුව බොලොගක් නෑ නෑ බ්ලොගක්. මේක හදන්න ගියාම අර කියපු එවුන්ගේ පරම්පරාවලුත් මතක් උනා
කමක් නෑ කියලා හැදුවා.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම මේකේ මොනාද ලියන්නේ කියලා .....! බලමු බලමු මොනා හරි ලියන්න ඕනේ.....!
No comments:
Post a Comment